Latest Videos

Mysterious Places in Sri Lanka - ලංකාවේ ඇති අද්භූත ස්ථාන by CJ Entertainment Hub



Sub for More Videos from CJentertainmenthub
http://www.youtube.com/user/CJentertainmenthub

Our Web site :
http://www.cjentertainmenthub.com

Like us on FaceBook : https://www.facebook.com/CJEntertainmentHub

Follow on Twitter
https://twitter.com/CJEntHub


අද ඔබට ගෙන එන්නේ ලංකාවේ ඇති අද්භූත ස්ථාන හතක් ගැනයි,

1) නාලන්දා ගෙඩිගේ, මාතලේ ප්‍රදේශ්යේ පිහිටා ඇති මේ ගොඩ ගොඩනැගිල්ල  දිවයිනේ මධ්‍ය ලක්ෂය බව 
බොහෝදෙනා තුළ විශ්වාසයක් පවතිනවා. සූර්යයාගෙන් ලැබෙන ශක්තිය අවශෝෂණය කරගත හැකි 
විශේෂ වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට එය සාදා ඇති බවටයි සොයාගෙන තියෙන්නේ . 
ආසන්නයේ ඉදි කෙරුණු ජලාශය නිසා නාලන්දා ගෙඩිගේ මුල් පිහිටීම වර්තමානය වන විට 
වෙනස් වෙනස් වෙලා තියෙනවා.

2)මීමුරේ  ලකේගල කන්ද - රාවණා කතා පුවතට සම්බන්ධ මේ අරුම  පුදුම පිහිටීමක් ඇති කන්ද ගැනත් 
අද්භූත කථා බොහෝමයක් තියෙනවා ගමු කියන විදියට අමාවක රාත්‍රියට මේ කන්ද පැත්තෙන් පන්දම් 
එළි පේනව කියලයි කියන්නේ.  මහාචාර්ය මෙරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන්නේ මේ කන්දෙන්
 විශ්වය සමඟ සම්බන්ධ විය හැකි දොරටුවක් පිහිටා ඇති බවයි.

3)දානිගල කන්ද - කන්දේගම ගම්මානයේේ පිහිටා ඉතින් මේ  කන්ඳට පිට්ස ක්වල යානා එනවා කියලයි 
ප්‍රදේශවාසීන් නං කියන්නේ.  ලංකාවේ කිසිම ස්ථානයක දකින්න නො නොලැබෙන අද්භූත භූ විෂමතාවයක් 
මේ කන්දේ දකින්න පුළුවන් .  ඉතින් මේ දානිගල කන්ද කොහොම නිර්මාණය උනාද යන්න තවමත් අභිරහසක් .

4)උස්සන්ගොඩ -  විද්‍යාඥයන්ගේ අදහස් වෙලා තියෙන්නේ වසර මිලියන 15 කට පමණ ඈත දි  උල්කාපාතයක්
 කඩා වැටීම නිසා මේ භූමිය නිර්මාණය වෙලා තියෙනවා කියලයි   . උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන් 
උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක්යක් දැක ගන්න පුළුවන් .ඒවා ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ
 සිටින ලාවා හා සමානයි.

 5) රූමස්සල කඳු වැටිය-  ගාල්ල නගරය ආසන්නයේ ඇති අද්භූත කතා රැසකට සම්බන්ධ මේ රූමස්සල කන්ද ශ්‍රිතව
 ඉතා දුර්ලභ ඖෂධ ශාක විශාල ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා . ජනප්‍රවාද වල සඳහන් වෙන්නේ මේ හිමාලයේ 
කොටසක් ලෙස  වුණත්,    ආතර් සී ක්ලාක් මහතා සඳහන්  කරල තියෙන්නෙ මෙය අවුරුදු දහස් ගණනකට පෙර
 වැටුණු උල්කාපාතයක කොටසක්   කියලයි.

06)දිඹුලාගල රජ මහා විහාරය-  පියාසර වස්තු වලින් පැමිණිෙන පිටසක්වළ ජීවීන්ගේ  නවාතැන් පොළක් ලෙස
 දිඹුලාගල පර්වතය භාවිතා වෙලා තියෙනවාවා කියලා සැක පළ කරනවා.   රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ 
වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරධාරා පැමිණෙන අයුරු දැකගන්නට ලැබෙන බවත් සඳහන් වෙනවා.

 07) තිවංක පිළිම ගෙය - තොරතුරුවලට අනුව පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැගිල්ල  
මෙය විය හැකි බව සඳහන් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ අහසින් අමුතු වස්තු පැමිණෙන බවත් එහි ආලෝකය
 පිළිම ගෙට වැටෙන බවත් සඳහන් වෙනවා. 



CJ-Entertainment Hub - The Online Entertainment Hub
Funny Animals -Funny Videos- Cute Animals - Gossips and all Other Entertainment Videos
විශ්මයජනක/හාස්‍යජනක/ත්‍රාසජනක/විනෝදාත්මක/නිර්මාණාත්මක/ගොසිප්...

No comments :

Post a Comment

CJ Entertainment Hub | Designed by CJ | Copyright © 2014-2019

Powered by Blogger.