Latest Videos

නදීෂාගේ Sil Biduna heti



නදීශා 'සිල් බිඳ ගත්තේ' මේ නිසයි ...
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි කියැවෙන ඡායාරූප පෙළ පිළිබඳව මේ වන විට සත්‍ය හෙළි වී තිබෙනවා.

මෙම ඡායාරූප පෙළ ෆෙස්බුක් ගිණුමක් මගින් අන්තර්ජාලයට එක් කර තිබුණා.

මෙම ඡායාරූප පෙළේ සත්‍ය නම් නදීෂා නවතම ගීතයක වීඩියෝවක් සඳහා දායක වී ඇති අතර මෙම ඡායාරූප එම ගීතයේ වීඩියෝ පටය රූගත කිරීමකදී ගත් ඡායාරූප පෙළක් බවත් අනාවරණය වීමය.

මෙම ගීතය ” මම සිල් බිඳ ගත්තේ ” නම් වෙයි.

කෙසේවෙතත් මෙම ගීතයේ නිෂ්පාදන කාර්යභාර්ය වෙනුවෙන් ෆේස්බුක් හා සමාජ ජාල භාවිතා කරන්නන්ගෙන් ඉරාජ්ට ගල්මුල් ප්‍රහාර අතර ප්‍රසංසාද ලැබී තිබුණා

Sub for More Videos from CJentertainmenthub
http://www.youtube.com/user/CJentertainmenthub

Our Web site :
http://www.cjentertainmenthub.com

Like us on FaceBook : https://www.facebook.com/CJEntertainmentHub

Follow on Google Plus
https://plus.google.com/+CJentertainmenthub/posts

Follow on Twitter
https://twitter.com/CJEntHub

CJ-Entertainment Hub - The Online Entertainment Hub
Funny Animals -Funny Videos- Cute Animals - Gossips and all Other Entertainment Videos
විශ්මයජනක/හාස්‍යජනක/ත්‍රාසජනක/විනෝදාත්මක/නිර්මාණාත්මක/ගොසිප්...

No comments :

Post a Comment

CJ Entertainment Hub Designed by Templateism.com Copyright © 2014-2015

Powered by Blogger.