Latest Videos

Angelo Mathews Kind Request After FCID Incident

Angelo Mathews Kind Request After FCID Incident




Angelo Mathews Kind Request from Public and Media ....
ඇන්ජෙලෝ කළ කාරුණික ඉල්ලීම..
Mathews Kind Request After FCID Incident

කොදෙව් සංචාරයකදී රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා තරඟ පාවාදීමකට පොළඹවා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ඇන්ජෙලෝ FCID එකට කැඳවනවා කියලා සමහර මාධ්‍ය ඔහු වැරැද්දක් කළ නිසා මෙහෙම එනවා වගේ විවිධ පුවත් වාර්තා කරලා තිබුණා. ඉතින් මේ ගැන ගොඩක් ඇන්ජෙලෝ කණගාටු වෙනවලු. ඔහු කියනවා ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරන්න කියලා ඔවුන් කළ දේ සමහර මාධ්‍ය තුලින් වැරැද්දක් ලෙස පෙන්නලා තිබ්බා කියලා.

ඉතින් අපේ රටට අභිමානයක් ගෙනත් දෙන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට මොන යම් හේතුවක් නිසාවත් වැරදි දේවල් මාධ්‍යට දෙන්න එපා කියලා ඔවුන්ට ආදරේ කරන රසිකයන් වශයෙන් අපි ඉල්ලමු

Sub for More Videos from CJentertainmenthub
http://www.youtube.com/user/CJentertainmenthub

Our Web site :
http://www.cjentertainmenthub.com

Like us on FaceBook : https://www.facebook.com/CJEntertainmentHub

Follow on Google Plus
https://plus.google.com/+CJentertainmenthub/posts

Follow on Twitter
https://twitter.com/CJEntHub

CJ-Entertainment Hub - The Online Entertainment Hub
Funny Animals -Funny Videos- Cute Animals - Gossips and all Other Entertainment Videos
විශ්මයජනක/හාස්‍යජනක/ත්‍රාසජනක/විනෝදාත්මක/නිර්මාණාත්මක/ගොසිප්...

No comments :

Post a Comment

CJ Entertainment Hub Designed by Templateism.com Copyright © 2014-2015

Powered by Blogger.